Monday, August 16, 2010

HP COMPAQ Windows 7 Ultimate

මේක තමා මගේ පලවෙනි බ්ලොග් පොස්ට් එක.ඔයාලට තියන්නෙ Genuine OS එකක් නැති HP or Compaq ලැප්ටොප් එකක් නම් මේක වැදගත්.මම මෙක torrent සර්ච් කරද්දි හම්බුනේ.
මෙක HP කම්පනි එකෙන් එයලගෙ Laptop, Desktop වලට දන original windows 7 DVD eke කොපි එකක්. මේක preactivated. ඉතින් ඔනි එකක automatically activate වෙනවා. මෙකෙ එයලගේ specially designed HP Compaq themes, OEM logos, Welcome screen, ඇතුලත්.ඉන්ස්ටොල් කලාම ඔයලගෙ laptop එකත් HP කම්පනි එකෙන් දෙන windows 7 OEM version පෙනුමම ලබෙයි.අනික මේ DVD එකේ 32bit, 64bit දෙකම included.



මෙන්න link එක:
http://thepiratebay.org/torrent/5417212/HP_COMPAQ_Windows_7_Ultimate_Preactivated_x86-x64


මගෙ compaq 610 laptop එකෙ නම් හොදට වැඩ.ඔයලත් කැමති නම් install කරලා බලන්න.